පාඨාංක කියවන්නා අතින් සිදු විය හැකි දෝෂ
 පාඨාංක කියවීමත් යටියේ ක්‍රමාංකණයත් පිළිබඳ අවබෝධයක් නොමැති වීමෙන් බොහෝ දෝෂ ඇති වේ.

නිවැරදි ලෙස පාඨාංක කියවුව ද වැරදි උච්චාරණය නිසා දෝෂ ඇති වේ.

කියවන්නාගේ දෘෂ්ටි හැකියාව පාඨාංකවලට විශාල බලපෑමක් ඇති කරයි.

කියවන්නාට ගැළපෙන ලෙස හරස් කෙඳි සකස් නොකිරීම නිසා දෝෂ ඇති වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017