උපකරණය නිෂ්පාදනය කිරීමේ දී කාච පද්ධතියේ සහ දුරේක්ෂයේ ඇති විය හැකි දෝෂ
වැරදි භාවිතය නිසා ඉස්කුරුප්පුවල හා අනෙකුත් කොටස්වල ඇති විය හැකි දෝෂ
කාලයක් භාවිත කිරීමේ දී දුරේක්ෂය තිරස් තලයේ ම දර්ශනය නොවී ආරෝහණ හෝ අවරෝහණ ලෙස දුරේක්ෂය පිහිටීම
උපකරණය මට්ටම් කිරීමේ දී එක් දිශාවකට බුබුළ මධ්‍යගත කළ හැකි නමුත් තවත් දිශාවකට මධ්‍යගත නොවීම
නිෂ්පාදන දෝෂයක් නිසා හෝ වැරදි භාවිතය නිසා හෝ හරස් කෙඳි නොපෙනී හෝ විකෘති වීම, බොහෝ දෝෂ ඇති කිරීමට හේතු වේ.