මට්ටම් යටිය ආශ්‍රිත ව ඇති විය හැකි දෝෂ
 මූලාංක දෝෂ ඇති වේ.

පාඨාංක මැකීයෑම නිසා දෝෂ ඇති වේ.
වැරදි ලෙස දිග හැරීම නිසා දෝෂ ඇති වේ.
යටියේ පහළ කෙළවරේ මඩ, කොන්ක්‍රීට්, තාර වැනි ද්‍රව්‍ය තැන්පත් වීම නිසා දෝෂ ඇති වේ.
යටිය වැරදි ලෙස භාවිත කිරීමෙන් ඇද වීමට හෝ ගෙවී යෑමට ඉඩ ඇත. මේ නිසා දෝෂ ඇති වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017