තෙපාව මගින් සිදු වන දෝෂ
කල්යෑමේ දී ගෙවීම් සහ දුබල වීම් නිසා තෙපාවේ විකෘතිතා ඇති වේ.
නිෂ්පාදනය කිරීමේ දී තෙපා හිසෙහි සහ අනෙකුත් කොටස්වල දෝෂ ඇති වේ.
තෙපාව පොළොවේ සවි කිරීමේ දී සිදු විය හැකි විකෘති නිසා දෝෂ ඇති වේ.