මට්ටම් ගැනීමේ දී සිදු විය හැකි දෝෂ
 විශේෂයෙන් මට්ටම් ගැනීමක දී දෝෂයක් ඇති වීමට පහත සාධක බලපායි.

1. උපකරණවල ඇති දෝෂ
2. භාවිත කරන්නන් අතින් සිදු වන දෝෂ
3. පාරිසරික දෝෂ
(c) Shilpa Sayura Foundation 2006-2017