මෙම ක්‍රමයේ මූලධර්මය වන්නේ එක ම මට්ටම් උපකරණ ස්ථානයකින් ලබාගන්නා එක් ලක්ෂ්‍යයකට සාපේක්ෂ ව තවත් ලක්ෂ්‍යයක මට්ටම් වෙනස සෙවීමයි. මෙහි දී වගුවක දත්ත සටහන් කර ගණනය සිදු කරයි.
උපකරණය පළමුව අදාළ ස්ථානය මත පිහිටුවා පිල් ලකුණ මත තබා ඇති මට්ටම් යටියේ පාඨාංකය මුලින් ම කියවයි. මෙහි දී මට්ටම් ක්‍රියාවලියේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට, එනම් පසුපසට දුරේක්ෂය කරකවයි. එනිසා එම පාඨාංකය පසු දර්ශන පාඨාංකයක් ලෙස සටහන් කර ගනී.