උස පිළිබඳ මිනුම් ප්‍රස්තාරිකව නිරූපණය කිරීම
  * සමෝච්ච රේඛා මගින්

මෙහි දී සමාන ලක්ෂ්‍ය ඇති යා කරමින් රේඛා අඳිනු ලබයි. විවිධ ස්ථානවල උස පිළිබඳ පඨාංක ලබාගැනීමට, එම සෑම ලක්ෂ්‍යයක් ම හරහා මට්ටම් ක්‍රියාවලිය සිදුකර සෑම ලක්ෂ්‍යයකම ඌනිත මට්ටම නිර්ණය කර ගනියි.

යම් ප්‍රදේශයක සමෝච්ච රේඛා සිතියමක් ඇඳිය යුතු අවස්ථාවක එම ප්‍රදේශ ආවරණය වන ලෙස නිශ්චිත ස්ථානවල යම් සලකුණු යොදා එම සලකුණු හරහා මට්ටම් ගැනීම සිදු කරනු ලබයි.

මෙහි දී ප්‍රදේශය මත නිශ්චිත ස්ථාන නිර්ණය කරනු ලැබේ.
(c) Shilpa Sayura Foundation 2006-2017