මට්ටම් ගැනීම සටහන් කිරීම හා ගණනය කිරීම
 විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් යොදා ගන්නා පිල් ලකුණුවලට සාපේක්ෂ ව ගන්නා මට්ටම් යටි පාඨාංක, ගණනය කිරීම සඳහා මට්ටම් පිටුවක සටහන් කළ යුතු ය. මට්ටම් පිටුවක් යනු මට්ටම් ගැනීමේ දී අරගත් පාඨාංක සටහන් කිරීමට සකස් කර තිබෙන පිටුවයි.

මෙසේ සටහන් කරගත් දත්තයන් ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකින් ගණනය කිරීම සිදු කළ හැකි ය. මෙම ක්‍රම දෙක සඳහා වෙන වෙනම මට්ටම් පොත් පිටු සකස් විය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017