මට්ටම් ගැනීමේ ක්‍රියාවේ දී පොළොව මත ඇති විවිධ ස්ථානවල උස සෙවීම සිදු කෙරේ. මෙහි දී මට්ටම් උපකරණය උස සෙවිය යුතු ස්ථානයට ආසන්න වශයෙන් යම් ස්ථානයක පිහිටුවන අතර, මට්ටම් යටිය උස සෙවිය යුතු ස්ථානය මත නිවැරදි ව පිහිටුවිය යුතු ය.
මට්ටම් උපකරණය මගින් තිරස් තලයක් නිර්මාණය කර දෙන අතර උපකරණයේ සිරස් හරස් කෙන්ද සහ මට්ටම් යටියේ මධ්‍ය රේඛාව සමපාත වන පරිදි දුරේක්ෂය නිවැරදි ව ඉලක්ක කර ගනියි.
එවිට තිරස් හරස් කෙන්ද මට්ටම් යටිය ඡේදනය කරන ස්ථානය අදාළ ස්ථානයේ උස ලෙස සැලකේ.