ඕනෑම මැනුම් උපකරණයක් දිගු කාලයක් භාවිත කිරීමේ දී උපකරණයේ අභ්‍යන්තරය විවිධ වෙනස්වීම්වලට භාජනය විය හැකි ය. විවිධ හේතුන් නිසා මෙහි දී උපකරණය ඇතුළත තිබිය යුතු මූලික න්‍යායන්හි වෙනස් වීම් සිදු වේ.
නිදසුනක් ලෙස තිරස් රේඛාව නිවැරදි ව තිරස් රේඛාවක් නොවුවහොත් එසේ නැතහොත් උපකරණයේ මට්ටම් බුබුළ නිවැරදි ව හරි මැද පිහිටියත් එහි දෘෂ්ටි රේඛාව තිරස් රේඛාවක් නොවුවහොත් උපකරණය මගින් ලබාගන්නා පාඨාංක දෝෂ සහිත ය. තාවකාලික සීරුමාරු කිරීම් මගින් මෙවන් තත්ත්වයන් නිවැරදි කළ නොහැකි ය.