තාවකාලික සීරු මාරු කිරීම් යනු උපකරණය භාවිත කරන පුද්ගලයාට අනුව භාවිත කරන ස්ථානයට අනුව සෑම උපකරණ ඇටවුම් අවස්ථාවක දී ම සිදු කළ යුතු සීරුමාරු කිරීමක් ය. මෙය පියවර තුනකින් සිදු කළ හැකි ය.
* උපකරණය තෙපාව මත ඇටවීම
* උපකරණය මට්ටම් කිරීම
* අසම්පාතය ඉවත් කිරීම
* උපකරණය තෙපාව මත ඇටවීම
* උපකරණය මට්ටම් කිරීම
* අසම්පාතය ඉවත් කිරීම