නිවැරදිතාව අතින් අනෙක් උපකරණ හා සමාන වුව ද මට්ටම් කිරීමේ දී සාපේක්ෂ ව වැඩි කාලයක් ගත වේ. ඉංජනේරු කාර්යය සඳහා භාවිත නොකළත් මහාමාර්ග වැඩ, වාරිමාර්ග වැඩ වැනි මට්ටම් ගැනීමේ කාර්යය ඉතා වැඩි වශයෙන් ඇති ස්ථානවල දී ද හරස්කඩ ගැනීම වැනි කාර්යයන් සඳහා ද භාවිත කෙරේ.