සීරුමාරු කිරීම ඉතා පහසු වන මෙම උපකරණය නිදැල්ලේ එල්ලෙන ප්‍රිස්ම පද්ධතියක් කාච වෙනුවට යොදා ගනිමින් නිර්මාණය කර ඇත. මේ නිසා ආසන්න ව මට්ටම් කිරීමෙන් මට්ටම් වීම ඉතා නිවැරදි ව සිදු වේ.
කුමන දිශාවට එල්ල කළ ද මට්ටම් වීමේ දෝෂයක් දැකිය නොහැකි ය. සෑම ඉංජිනේරුමය කාර්යයක් සඳහාම යෝග්‍ය වන අතර නිවැරදිතාව ඉතා ඉහළ ය. මැද බිංදු ලෙවලයක් පමණක් භාවිතයෙන් මට්ටම් කිරීම සිදු කරනු ලැබේ.