අවශ්‍යාව සහ නිවැරදිතාව අනුව අදාළ කාර්යයට සරිලන මට්ටම් උපකරණයක් භාවිත කළ යුතු ය. මේ සඳහා පහත දක්වා ඇති උපකරණවලින් එකක් තෝරාගත යුතු ය.
1. ස්වයංක්‍රීය ලේවලය - Automatic Level
2. ඩම්පි ලෙවලය - Dumpy Level
3. ඇලයුම් ලෙවලය - Tilting Level
4. වයි ලෙවලය - Why Level
5. ප්‍රතිවර්ත්‍ය ලෙවලය - Reversible Level
මේවායින් බහුලව ම භාවිත කෙරෙන්නේ ස්වයංක්‍රීය ලෙවලය යි. මීට අමතර ව වර්තමානයේ සංඛ්‍යාංක මට්ටම් උපකරණ (Digital levels) බහුල ව භාවිත කෙරේ.