මට්ටම් යටිය
 

සැහැල්ලු ලෝහයකින් හෝ ලී හෝ ප්ලාස්ටික් වැනි අමුද්‍රව්‍යයකින් නිපදවා ඇති මෙය ක්‍රමාංකණය කළ සෘජු දණ්ඩකි. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේ දී උපකරණය තුළින් නිරීක්ෂණය කර පාඨාංක කියවීමට හැකි වන පරිදි මෙම දණ්ඩ අංකනය කර ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017