තෙපාව
 

මට්ටම් උපකරණය පොළොව මත ස්ථාවර ව සවි කිරීමට තෙපාව භාවිත කරයි. තව ද ආසන්න වශයෙන් උපකරණය තිරස් ව ඇටවීමට තෙපාවේ පාදවල දිග අඩුවැඩි කළ හැකි වන පරිදි සකසා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017