මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය සඳහා භාවිත වන උපකරණ
 ප්‍රධාන උපකරණ තුනකි.

1. මට්ටම් උපකරණය (Levelling instrument)
2. තෙපාව (Tripod)
3. මට්ටම් යටිය / යටියනය (Levelling staff)
(c) Shilpa Sayura Foundation 2006-2017