ඌනති උස (ඌනිත මට්ටම) (Reduced Level)
  ඌනනය කරන ලද, ගණනය කරන ලද නැතහොත් අඩු කරන ලද උස ඌනිත මට්ටම ලෙස හඳුන්වයි. මෙය කිසියම් සම්මත මට්ටමකට සාපේක්ෂ ව තවත් ස්ථානයක සිරස් උස ප්‍රකාශ කිරීමකි.

(c) Shilpa Sayura Foundation 2006-2017