උපකරණ මට්ටම් (Height of Collimation / HOC)
 

මට්ටම් උපකරණයක් පිහිටුවූ පසු උපකරණය තුළින් පෙනෙන තිරස් තලයට ඇති සිරස් රේඛීය උස උපකරණ උස හෙවත් උපකරණ මට්ටම ලෙස හඳුන්වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017