නිවැරදි ව සීරුමාරු කිරීමෙන් පසු උපකරණය ස්ථානගත කළ ලක්ෂ්‍යය හරහා යන තිරස් තලයේ ඇති වස්තූන් නිරීක්ෂණය කර හඳුනාගත හැකි උපකරණයක් මට්ටම් උපකරණයක් ලෙස හැඳින්වේ. මෙය සාමාන්‍ය ස්ප්‍රීතු ලේවලයේ (Spirit level) සිට ඉතා දියුණු ඉලෙක්ට්‍රොනික උපකරණයක් දක්වා විවිධ මූලධර්ම ඔස්සේ නිර්මාණය කර ඇත.