සම්මත තලය මත සටහන් කරගත් ලක්ෂ්‍යයක් පිල් ලකුණක් ලෙස හඳුන්වයි. නිදසුනක් ලෙස මධ්‍යන්‍ය මුහුදු මට්ටමට සාපේක්ෂ ව උස මැන ගත් ලක්ෂ්‍යයක් මැනුම් කටයුතුවල දී මූලික පිල් ලකුණක් ලෙස යොදා ගනියි. සාමාන්‍යයෙන් ඕනෑ ම මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ යුත්තේ සහ අවසාන කළ යුත්තේ පිල් ලකුණකිනි.
එමෙන් ම යම් රටක් සඳහා භූමි තලය මත විවිධ ස්ථානවල (විශේෂයෙන් ම කඳු මුදුන්වල) මේ පිල් ලකුණු පිහිටුවා ඇත. මෙම ස්ථානවල ඌනිත උස, ඡායාරේඛීනමිතික ක්‍රමය (Photogrammetric method of Surveying) මගින් සොයා ගැනෙයි. තව ද ශ්‍රී ලංකාව මෙහි දී සම්මත මට්ටම ලෙස මධ්‍යන්‍ය මුහුදු මට්ටම යොදා ගැනේ.