1. අවම වශයෙන් මැනුම අවසන් වන තෙක් වත් කුඤ්ඤය ස්ථාවර ව තිබිය යුතු ය.
2. දම්වැල එළීම සඳහා කුඤ්ඤ වෙත ළඟා විය හැකි විය යුතු ය.
3. ත්‍රිකෝණයේ එක් ශීර්ෂයක සවි කරන කුඤ්ඤයක් අනෙක් ශීර්ෂ දෙකට ම පෙනිය යුතු ය.
4. සවිකල කුඤ්ඤවල බැඳි මිනුම් ලබාගත යුතු ය.
5. මිනිසුන් නිතර ගැවසෙන ස්ථානවල කුඤ්ඤ සවි නොකළ යුතු ය.