දම්වැල් මැනුමේ දී ප්‍රධාන හෝ අනු ලක්ෂ්‍ය යොදා ගනිමින් නිර්මාණය කරන සෑම ත්‍රිකෝණයක් ම මනාව සැකසූ ත්‍රිකෝණයක් විය යුතු ය. මනා ව සැකසූ ත්‍රිකෝණයක් යනු පාද තුන ම ආසන්න වශයෙන් සම දිගින් යුක්ත වීමයි. එසේත් නැතිනම් ක්රිකෝණයේ කෝණ තුන ම 600ට ආසන්න වීමයි.
එසේ වුව ද යම් ත්‍රිකෝණයක සෑම කෝණයක් ම 300ත් 1200ත් අතර අගයක පවතී නම්, එවැනි ත්‍රිකෝණයක් ද මනා ව සැකසූ ත්‍රිකෝණයක් ලෙස හැඳින්වේ. එසේ විය යුත්තේ චාප ඡේදනය මඟින් ප්‍රතිනිර්මාණය කිරීමේ දී සිදු විය හැකි දෝෂය අවම කර ගැනීම සඳහා ය. යම් හෙයකින් කෝණයක් ඇඳීමට සිදු වුනොත් නිවැරදි ස්ථානය සිතියමේ ලකුණු කිරීමට යෑමේ දී නිවැරදි ලක්ෂ්‍යය හඳුනා ගැනීම ඉතා අපහසු ය.