ඕනෑම මැනුමක දී ලබාගන්නා මැනුම්වල නිවරද්‍යතාව පිරික්ෂා බැලීම අත්‍යවශ්‍ය ය. යම් මැනුමක් සඳහා කෝණික මිනුම් ලබාගන්නා අවස්ථාවල දී ජ්‍යාමිතික න්‍යායන් භාවිත කරමින් කෝණික මිනුම්වල නිවරද්‍යතාව පිරික්සිය හැකි ය.
එමෙන් ම කණ්ඩාංක භාවිත කරමින් මැනුමක් කරන විට දී ද ආරම්භක ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක මගින් එම මැනුමේ නිවරද්‍යතාව පිරික්සා බැලිය හැකි ය. එහෙත් දම්වැල් මැනුමේ දී රේඛීය මිනුම් සමඟ පමණක් ක්‍රියාවලිය සිදුකරන බැවින් ඉහත සඳහන් ක්‍රම මෙහි දී භාවිත කළ නොහැකි ය.
එනිසා දම්වැල් මැනුමේ දී එහි නිවරද්‍යතාව පිරික්සීමට අවේක්ෂණ රේඛා භාවිත කෙරේ. මෙහි දී සොයාගන්නා සෑම ත්‍රිකෝණයකට ම ආවේක්ෂණ රේඛාවක් තිබිය යුතු ය.