ක්‍රි.ව. 196-215
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු. 19 යි)
සිරිනාග කුමාර තෙමේ තම සහෝදරියගේ ස්‌වාමි පුරුෂයා වූ කුඩ්ඩනාග රජු මරා රාජ්‍යය පැහැර ගත්තේය. මේ තෙම ඡත්‍ර ප්‍රාසාදය කරවා රුවන්වැලි සෑයේ ඡත්‍රය හා රන් කම් ද කරවීය.