බැඳි මිනුම්

Link

 

දම්වැල් මැනුම සඳහා පොළොව මත කුඤ්ඤ සවි කිරීමෙන් පසු එනම්, මැනුම් ස්ථාන පිහිටුවා ගැනීමෙන් පසු ඒවා ස්ථානගත කළ පිහිටීම සටහන් කර ගත යුතු ය. එසේ සටහන් කර ගන්නේ ඉදිරියේ දී නැවත නැවතත් එම ලක්ෂ්‍යයන් භාවිත කිරීමට සිදු වුවහොත් ඒවා පිහිටවූ ස්ථානය නිවැරදි ව හඳුනා ගැනීමට ය. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ගෙන් වෙනස් නොවන ස්ථීර ලක්ෂ්‍ය තුනකට වත් පිහිටි දුර මැන ගැනීම මෙම බැඳි මිනුම් ගැනීම ලෙස හඳුන්වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017