අනුලක්ෂ්‍ය - Subsidiary survey stations

Link

 

ප්‍රධාන පාලන ලක්ෂ්‍යයක් මගින් නිර්මාණය කරන ත්‍රිකෝණ යොදා ගනිමින් භුමිය තුළ ඇති දත්ත පිළිබඳ ව සටහන් ගැනීම ප්‍රායෝගික ව අපහසු ය. මේ නිසා එම ත්‍රිකෝණ නැවත ත්‍රිකෝණාකාර කොටස්වලට බෙදා ගනු ලැබේ. මෙවැනි ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට යොදා ගන්නා ලක්ෂ්‍යයන් අනු ලක්ෂ්‍යයන් ලෙස හඳුන්වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017