ප්‍රධාන මැනුම් රේඛාවක් සඳහා රේඛාවක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු සාධක

Link

 

ප්‍රධාන මැනුම් ලක්ෂ්‍ය ලෙස ද හඳුන්වන මේවා පිහිටුවා ගන්නේ මූලික ක්ෂේත්‍ර අධ්‍යයනය සිදු කරන අවස්ථාවේ දී ය. ප්‍රධාන දම්වැල් රේඛාවේ දෙකෙළවර සහ අනෙකුත් ප්‍රධාන ත්‍රිකෝණවල ශීර්ෂ ලක්ෂ්‍යයන් පිහිටුවා ගැනීම එසේත් නොමැති නම් හඳුනා ගැනීම මෙම ප්‍රධාන මැනුම් ස්ථාන සටහන් කිරීම ලෙස හැඳින්වේ. සිතියම්ගත කිරීමේ දී මෙම එක් එක් ලක්ෂ්‍යයන් යා කරන රේඛා චාප ඡේදනය මගින් ඇඳ ගනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017