ත්‍රිකෝණකරණයේ දී දම්වැල් රේඛා තෝරා ගත යුතු ආකාරය

Link

 1. හැකිතාක් තිරස් රේඛාවන්ගෙන් සැදුම් ලත් ත්‍රිකෝනයේ පාද තෝරා ගත යුතු ය.
3. බාධක අවම වන ලෙස බාධක මඟහරිමින් රේඛා තොරා ගත යුතු ය.
4. මායිම්වලට සහ මාර්ගවලට හැකි තාක් සමාන්තර ව සහ ආසන්න ව දිවෙන සේ තොරා ගත යුතු ය.
5. මාර්ග හරහා දම්වැල් රේඛා එලීම අවම කළ යුතු ය.
6. දම්වැලෙන් පුද්ගලයින්ටත්, පුද්ගලයින්ගෙන් දම්වැලටත් හානිය අවම වන ලෙස දම්වැල එලා ගත යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017