දම්වැල් මැනුම යොදාගත නොහැකි අවස්ථා

Link

 1. බෑවුම් සහිත භූමියක් හෝ කඳුකර ප්‍රදේශයක් මැනීම සඳහා
2. ප්‍රමාණයෙන් ඉතා විශාල ඉඩමක් මැනීම සඳහා
3. දත්ත වැඩි ප්‍රමාණයක් සහිත ඉඩමක් මැනීම සඳහා
4. මනාව සැකසුණු ත්‍රිකෝණ නිර්ණය කරගැනීම ඉතා අපහසු අවස්ථාවල දී
5. මැනුම් ස්ථාන අතර තිරස් දුර මැනීම අපහසු අවස්ථාවල දී
6. කැලෑබඳ ප්‍රදේශ මැනීම සඳහා
(c) Shilpa Sayura Foundation 2006-2017