සමානුපාතික ක්‍රමය මඟින් දෝෂය බෙදා හැරීම
 

විශේෂයෙන් ම කෝණික මිනුම්වල අවසාන දෝෂය සියලු මැනුම් ස්ථාන අතර බෙදාහැරීමට මෙම ක්‍රමය බොහෝ විට යොදා ගැනේ. මෙහි දී සියලු මැනුම් ස්ථානවල දී සිදු වූ දෝෂය සමාන ලෙස සලකා සියලු මැනුම් ස්ථාන සඳහා දෝෂය සමානය බෙදා ශෝධනය කරන ලද මිනුම් ලබාගනී.

(c) Shilpa Sayura Foundation 2006-2017