කුඩ්ඩනාග (කුංචනාග)
 

ක්‍රි.ව. 195-196
අගනගරය : අනුරාධපුරය (පා.කා. අචු.01 යි)

කණිටුතිස්‌ රජුගේ දෙවෙනි පුත් කුඩ්ඩනාග දෙටු බෑ සුළුනා රජ මරා රාජ්‍යය පැහැර ගත්තේය. මේ රජු විසින් මහාපාළි නම් බත්ගෙය කරවන ලදී. රජ පැමිණි එක්‌වසකදී තම බිසවගේ සොහොයුරු සිරිනාග සෙනෙවියා විසින් මරන ලදී.

(c) Shilpa Sayura Foundation 2006-2017