ප්‍රස්තාරික ක්‍රමය මඟින් දෝෂය ගණනය කිරීම
 

මෙහි දී මැනුම තුළ ලබාගන්නා මිනුම්, එනම් කෝණික මිනුම් සහ රේඛීය මිනුම්, සැලසුම් කඩදාසියක් මත යම් ගැළපෙන පරිමාණයකට පිටපත් කර ගනියි. මෙම ක්‍රමයෙන් ද විවෘත පරික්‍රමණයක් සඳහා දෝෂය ගණනය කළ නොහැකි ය. එහි දී යම් පරික්‍රමණයක් ආරම්භ කළ ස්ථානය සහ අවසාන කරන ස්ථානය පොළොව මත එක ම ලක්ෂ්‍යයක් වන නිසා ඉහළ පරිදි සැලසුම මත ද ඒවා එක ම ස්ථානයෙන් අවසන් විය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017