ස්පර්ශක ඉස්කුරුප්පුව මෙහෙයවීම හා සම්බන්ධ දෝෂ
 පළපුරුද්ද අඩු මිනින්දෝරුවරයකු අතින් සිදු විය හැකි මූලික ම වැරැද්දක් වන්නේ ස්පර්ශක ඉස්කුරුප්පුව මෙහෙයවීමේ ගැටලු සහගත බව යි.

* අනුයාත මැනුම් ස්ථානයේ සවිකර ඇති දණ්ඩ නියමිත පරිදි දුරේක්ෂය මගින් සමච්ඡේදනය නොකිරීම

* ඉහත කී දණ්ඩ සිරස් ව තබා නොගැනීම නිසා ඇති වන ගැටලු.
* අසම්පාත දෝෂ

* මිනුම් කියවීමේ දී සහ සටහන් කිරීමේ දී සිදු කරන වැරදි
(c) Shilpa Sayura Foundation 2006-2017