උපකරණයේ මධ්‍යය නිවැරදි ව පොළොව මත කුඤ්ඤයේ මධ්‍යයට සමපාත නොවේ නම් එම ස්ථානයේ දී තිරස් කෝණය මැනීමේ දී දෝෂ ඇති වේ.