කෝණික මිනුම් මැනීමේ දී සිදුවිය හැකි දෝෂ (Instrument errors)
 මෙහි දී සිදු විය හැකි දෝෂ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැකි ය.

1. උපකරණවල දෝෂ
2. මනින්නා විසින් සිදුකරන දෝෂ
3. ස්වභාවික පරිසරයේ වෙනස් වීම නිසා ඇති වන දෝෂ
(c) Shilpa Sayura Foundation 2006-2017