තිරස් තලයේ සහ සිරස් තලයේ කෝණ වර්ග දෙක ම මැනීමට නිපදවා ඇති උපකරණය තියඩොලයිට්ටුව යි. වර්තමානය වන විට විවිධ තලයේ කෝණ මැනීමට මෙම උපකරණය භාවිත කෙරේ.
මුල් කාලයේ දී විවිධ අංගෝපාංග එැසක් සහිත සංකීර්ණ තියොලයිට්ටු නිපදවූ අතර, විද්‍යාවේ සහ තාක්ෂණවේදයේ දියුණුවත් සමඟ ම වඩා නිවැරදි ව සහ කඩිනමින් කෝණ මැනීම සඳහා එනම් අඩු අංගෝපාංග සහිත සරල තියොලයිට්ටු නිපදවා ඇත.