යම් බහු අස්‍රයක පාදයක් දිගු කිරීමෙන් සෑදෙන රේඛාව සහ ඊට අනුයාත පාදය අතර සෑදෙන කෝණය උත්ක්‍රම කෝණය ලෙස හැඳින්වේ.
මෙහි පළමු රූප සටහනේ පරිදි කොණ මැන ගනියි. Bහි දී උත්ක්‍රම කොණය මැනිය යුතු අවස්ථාවේ දී, උපකරණ Bහි පිහිටුවා B සිට A දෙසට එහි තිරස් කෝණය 000 00’ 00’’ ලෙස සකසා ගනියි. ඉන් පසු දුරේක්ෂය සංක්‍රාන්ති කිරීම මගින් A සිට B දිගු කළ රේඛාව දිගේ තිරස් කෝණය 000 00’ 00’’ ලෙස සකසා ගනියි (මෙම සංක්‍රාන්ති කිරීමේ ක්‍රියාවලිය ඉතා පැහැදිලි ව තියොඩොලයිට්ටු මැනුමේ දී සාකච්ඡා කෙරේ).
ඉන් පසු දුරේක්ෂය දක්ෂිනාවර්ත ව භ්‍රමණය කර C ලක්ෂ්‍යය දෙසට නිවැරදි ව යොමු කෙරෙයි. එවිට අදාළ රේඛා අතර උත්ක්‍රම කෝණය කියවිය හැකි ය. මේ ආකාරයට ම ඉතිරි උත්ක්‍රම කෝණ ද මැන ගත හැකි ය.