බහු අස්‍රයක අනුයාත පාද දෙකක් අතර බහුඅස්‍රය තුළ පිහිටි කෝණය අන්තර්ගත කෝණය ලෙස හැඳින්වේ.
මෙහි දී A, B, C, D, E සහ F යනු පොළොව මත පිහිටුවාගත් මැනුම් ස්ථාන යි. එහි දී අන්තර්ගත කෝණය මැනීමට නම් උපකරණය A නම් ලක්ෂ්‍යය මත මධ්‍යගත කර සහ මට්ටම් කර, A සිට B රේඛාව දෙසට එහි තිරස් කෝණය ලෙස සකසයි.
ඉන් පසු දුරේක්ෂය F දෙසට භ්‍රමණය කිරීම මගින් Aහි දී අන්තර්ගත කෝණය මැන ගත හැකි ය. මේ ආකාරයට ඉහත සියලු මැනුම් ස්ථානවල දී අන්තර්ගත කෝණ මනිනු ලැබේ.