* සිරස් කෝණ (Vertical angles)
සිරස් තලයේ පිහිටි ලක්ෂ්‍යයක් මැනුම් උපකරණය වෙත යා කරන රේඛාව සහ සිරස් රේඛාව අතර කෝණය සිරස් කෝණයක් ලෙස නම් වේ. තව ද ආරෝහණ කෝණ හා අවරෝහණ කෝණ වශයෙන් තිරසේ සිට ඉහළට සහ පහළට මනින කෝණ හඳුන්වනු ලැබේ.