සුළුනා (චූළනාග)
 

ක්‍රි.ව. 193-195
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු.02)

කණිටුතිස්‌ රජු ඇවෑමෙන් ඔහු පුත් සුළුනා කුමාරයා රජ පැමිණියේය. ලෝවාමහාපාය ප්‍රතිසංස්‌කරණය කළ මෙතුමා රජ පැමිණි දෙවසකින් තම සොහොයුරු කුඩ්ඩනාග කුමරු විසින් මරනු ලැබීය. කුඩ්ඩනාග සුළුනා රජුගේ බෑනා කෙනෙකැයි ඇතැම් පොතක දක්‌වන ලදී.

(c) Shilpa Sayura Foundation 2006-2017