* දිග මැනීම සඳහා යොදා ගන්නා මිනුම් පටිය ප්රසාරණය වී හෝ සංකෝචනය වී තිබීම.
මිනුම් පටිය හෝ දම්වැල හෝ ප්රසාරණය වී ඇති නම් මිනුම් පටිය මගින් පෙන්වන පාඨාංකයට වඩා වැඩි දිගක් සැබෑ පොළොව මත නිරූපණය වේ. එවිට උපකරණය භාවිත කළ වාර ගණන අනුව අවසාන දෝෂය ගණනය කර, අවසාන මිනුමට එනම් මැනගත් පාඨාංකයට එය එකතු කළ යුතු ය.
* අවට පරිසරයේ සිදුවන උෂ්ණත්ව වෙනස් වීම නිසා සිදුවන දෝෂයේ බලපෑම.
මෙවැනි දෝෂ ශෝධනය කිරීමට නම් උපකරණයේ නිවැරදි බව විටින් විට පරීක්ෂා කළ යුතු ය. එහි දී උපකරණය මඟින් යම් නිශ්චිත ලක්ෂ්ය දෙකක් අතර දුර මනිනු ලැබේ. එම නිශ්චිත දුර නිවැරදි ව දන්නා අගයක් හෙයින් උපකරණය මගින් ලැබෙන අගය එයට වඩා වෙනස් නම් අදාළ ශෝධන සිදු කළ යුතු ය.