දුනු තරාදිය (Spring balance)
මිනුම් පටියෙන් මැනීමේ දී එම පටියට යෙදිය යුතු නියමිත ආතතියක් නැති නම් නියමිත පාඨාංකය නොලැබේ. යෙදිය යුතු ආතතිය මිනුම් පටියේ සඳහන් කර ඇති නිසා එය යෙදීමට මිනුම් පටියේ කෙළවරට දුනු තරාදිය අමුණා නියමිත ආතතිය ලැබෙන තෙක් අදියි.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017