හරස් යටිය (Cross staff)
 

හරස් යටිය යනු කිසියම් මැනුම් රේඛාවකට ලම්භක රේඛාවක් හඳුනා ගැනීමට භාවිත කරන උපකරණයකි. මැනුම් රේඛාව මත පිහිටි ලක්ෂ්‍යයක් හරහා යන ලම්භක රේඛාවක් මඟින් බාහිර ලක්ෂ්‍යයක් ආපාතනය කරයි නම් එය ද මෙමඟින් හඳුනා ගත හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017