ලඹය (Plumb bob)
  මෙය සෙන්ටර් ලඹය ලෙස ද ව්‍යවහාර කරයි. පෙළ ගැන්වුම් රිට මඟින් කෙරෙන කාර්යය ඉටු කර ගැනීමට යොදා ගන්නා උපකරණයකි. පෙළ ගැන්වුම් රිට රැඳවීමට ආධාරකරුවෙක් අවශ්‍යය වේ. එහෙත් ලඹය අදාළ ලක්ෂ්‍යය මත එල්ලා තැබීමෙන් ලඹ නූල ලක්ෂ්‍යය හරහා ගමන් කරයි නම් එය නිරීක්ෂණය කළ හැකි ය. මීට අමතර ව බොහෝ මැනුම් උපකරණ ස්ථානගත කිරීමේ දී ද මෙම ලඹය භාවිත කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017