ඊ කූර (Arrows)
 ඊ කූර යනු දම්වැලෙන් හෝ මිනුම් පටියෙන් හෝ යම් රේඛාවක් ඔස්සේ දිගින් දිගට ම මැනගෙන යෑමේ දී පූර්ණ දම්වැලක දිග සලකුණු කිරීමට පොළොව මත සවි කරන උපකරණයකි. මෙය දම්වැලේ හෝ මිනුම් පටියේ අවසාන කෙළවරේ දී පොළොව මත සවි කරන්නේ නැවත එම ස්ථානයෙන් ම දම්වැලේ මුල් කෙළවර තැබීම සඳහා සලකුණක් වශයෙනි.
010.jpg
(c) Shilpa Sayura Foundation 2006-2017