රේඛීය දුර මැනීමේ දී යොදා ගන්නා සහායක උපකරණ
 කුඤ්ඤ (Pegs)

මිනුම් ගැනීමක් හෝ උපකරණ සවි කිරීමක් හෝ වැනි කාර්යයක් සඳහා භාවිත කරන ලක්ෂ්‍යයක් හෝ ස්ථානයක් හෝ මතු ප්‍රයෝජනය සඳහා සලකුණු කර තබයි නම් එවැනි ස්ථානයක් සලකුණු කිරීමට කුඤ්ඤයක් යොදා ගැනෙයි. ලී, කොන්ක්‍රීට් හෝ ලෝහවලින් සාදන කුඤ්ඤ භාවිත කෙරෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017