ගණනය කිරීම මඟින්
 

සමහර අවස්ථාවල දී යම් ලක්ෂ්‍ය දෙකක් අතර දුර මැනීමට සෘජු ක්‍රමය නම්, ඉහත සඳහන් කළ උපකරණ හෝ ක්‍රම භාවිතයෙන් ක්ෂේත්‍රයේ දී ම අදාළ දුර මැනීම යොදා ගත නොහැකි ය. එවන් අවස්ථාවල දී වෙනත් මැනිය හැකි දුර භාවිතයෙන් සහ කෝණ භාවිතයෙන් එමෙන් ම ගණිත සංකල්ප උපයෝගි කර ගෙන එම දුර ගණනය කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017