කණිටුතිස්‌ (කණිට්‌ඨතිස්‌ස)
 

ක්‍රි.ව. 165-193
අගනගරය - අනුරාධපුරය (පා.කා.අවු.28 යි)

භාතියතිස්‌ස රජු ඇවෑමෙන් ඔහු සොයුරු කණිටුතිස්‌ස කුමාර රාජ්‍යයෙහි පිහිටා විසි අට වසක්‌ රාජ්‍යය කෙළේය. මේ රජු අභයගිරි විහාරයෙහි රත්න ප්‍රාසාදය ද මණිසොම විහාරයෙහි හෙවත් මිහින්තලෙහි දාගෙයද, අම්බත්ථල චෛත්‍ය ගෘහයද, අභයගිරි මණිසෝම විහාරයන්හි මහපිරිවෙන් සහ කුක්‌කුටගිරි පිරිවෙන්ද, භුතාරාම, රාමගොණක, අනුලතිස්‌ස පර්වත ආදී විහාරද කරවීය.

(c) Shilpa Sayura Foundation 2006-2017