* දම්වැලක් සාදා ඇත්තේ ලෝහවලිනි. මෙය භාවිතයෙන් දුරක් මැනීමේ දී උෂ්ණත්වය වෙනස් වීමිවලට නතු වී එහි මුළු දිග අඩු හෝ වැඩි හෝ විය හැකි ය. එනම් දම්වැල ප්‍රසාරණය හෝ සංකෝචනය වීමට ඉඩ ඇත.
* බිම් මැනුමේ දී යම් ලක්ෂ්‍ය දෙකක් අතර තිරස් දුර මැනිය යුතු අතර, මැනුම සඳහා යොදා ගන්නා භූමිය සමතල නොවන විටක දී, දම්වැල තිරස් ව තබා ගැනීමේ දුෂ්කරතා මතු වේ.
* එහා මෙහා ගෙනයෑමේ දුෂ්කරතා
* ඉතා කුඩා මිනුම්වලට පාඨාංක ගැනීමේ අපහසුතාව